Wednesday, April 27, 2016

Delete උනාද....?



#sms/#contacts/#photo/#whats app chat

#massenger chats/#wifipassword /#call logs/



මේ ඔක්කොම ආපහු ගන්න පුලුවන් 

ලින්ක් ඒක පහල මචන්ලා.......


ෙමතනින්

මම නිශාන්ත විඡිත කුමාර


Monday, February 8, 2016


Facebook අලුත් වැඩ කැලි දෙකක් ගෙනාවා බලන්නකෝ.....

01.ඔයාලාගේ ෆේස්බුක් කවර් ෆොටෝ එක අලුත් විදියකට හදාගන්න ලේසි පහසු විදියක්....( පහල තියන රුපේ විදියට,තවත් ගොඩක් විධි )


මම මේ ගැන පැහැදිලි කරන්නේ නමි නැ....ලින්ක් එක පහල තියනවා ගිහිල්ලා ට්‍රයි කරලා බලන්නකෝ....


02.හැමදාම ෆේස්බුක් එකට දාන ෆොටෝ  අලුත් ක්‍රමයකට දාමුද..ලින්ක් එක පහල තියනවා ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න..උදා.පහල රුපේ බලන්න ඔය තියන්නේ මගේ ෆොටෝ එකක්...
                                                                      
                                           මෙතනින් යන්න


- මම නිශාන්ත - 

Sunday, February 7, 2016






ඔයාලා වයිබර් ඔන්ලයින් ඉන්න කොට අනිත් අයට ඔයා ඔන්ලයින් ඉන්වද නැද්ද කියලා දැනගන්න පුලුවන්.මොකද ඔන්ලයින් කියලා වැටෙනවා...

කාටත් දැනගන්න බැරි වෙන් ඔන්ලයින් ඉන්න විදිය තමයි දැන් මන් කියන්න හදන්නේ...
පොඩි දෙයයි තියෙන්නේ...

පහල රුපේ රවුමි කරලා තියන තැනට යන්න....



දැන් පහල රුපේ රවුමි කරලා තියන තැනට යන්න...


දැන් පහල රුපේ රවුමි කරලා තියන තැනට යන්න...


දැන් ඔය පහල රුපේ රවුමි කරලා තියන තැන තියන කික් එක අයින් කරන්න..


දැන් වැඩේ ගොඩ......

මම නිශාන්ත..

Saturday, January 30, 2016

මකාදැමුවා ෆේස්බුක් පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ ලබා ගමුද?

ඉස්සෙල්ලාම කියන්න ඔිනි මේකට පරිඝණකයකින් ඔයාලාගේ ෆේස් බුක් එකට ලොග් ‍වෙන්න ඔිනි.....

පියවර 1- ඉස්සෙල්ලා  මෙතන ක්ලික් කරන්න 
පියවර 2-ෆේස්බුක් විවෘත කරගන්න පාස්වඩි එක ‍දෙන්න.(පහල රුපේ බලන්න)
පියවර 3- පහල රුපේ රවුමි කරලා තියන තැනට යන්න (ඊිතලෙන් පෙන්නලා තියන තැනට)


පියවර 4 - එතකොට පහල රුපේ වගේ එයි.ඒකේ රතු පාටින් රවුමි කරලා තියන තැන කික් කරන්න.පාස්වඩි එක ආය ඉල්ලයි.නැවත දෙන්න.
පියවර 5 - ඊට පස්සේ තප්පර 05 කින් ඔයාගේ ඊමේල් එකක් එයි.ඊමේල් එකට ගිහිල්ලා ඒක ඔිපන් කරගන්න එතකොට පහල රුපේ වගේ එයි.


.
පියවර 6 - දැන් ඔතනින් ඩවින්ලොඩි දෙන්න.එතකොට ඔයාගේ පරිගණකයට ZIP ෆයිල් එකක් විදියට සේවි වෙලා තියෙයි...



නැත්නමි පහල තියන විඩියෝ එක බලන්කෝ.............





මම නිශාන්ත



එය අනිනවා


Friday, January 29, 2016

NFC තාක්ෂණය කියන්නේ මොකද්ද? 
කියවලා බලන්නකෝ.....



කෙටියෙන්ම කිවිවොත් මුල් කාලයේ ෆොන් දෙකක් අතර ෆයිල් එකක් යවන්න ගොඩක් වෙලා බලාගෙන හිටියා.ඊට පස්සේ බිලුටුත් ආවා..ඊට පස්සේ වයිෆයි භාවිතා කරන්න පුලුවන් උනා....අන්න ඒ වගේ සුපුරි තාක්ෂණයක් තමයි NFC කියන්නේ.....

මුලින්ම කියන්න ඔිනි සමහර අය ලග වැරදි මතයක් තියනවා ෆොන් එකේ බැටරිය ඇතුලේ අපේ දත්ත හොරකමි කරන්න ස්කිටි එකක් හයි කරලා තියනවා කියලා ...ඒක සමිපුර්ණ බොරුවක් ඒ බැටරිය ඇතුලේ තියෙන්නේ NFC සදහා භාවිතා කරන ස්කිට් එක...සැකයක් තියනවා නමි අලුත් NFC තියන බැටරියක උඩ තියන කවරයි පරණ ෆොන් එක කවරයයි ගලවලා බලන්න .පරණ ෆොන් වල නැ.මොකද  පරණ ෆොන් වල මේ කියන NFC තාක්ෂණය නෑ.....

තවත් දෙකක් ඔයලාගේ ෆොන් එකේ NFC තියනවානමි අනිවාර්යෙන් බැටරියේ ගහලා තියනවා
(පහල රුපේ වගේ)


බැටරිය ඇත්ලේ තියන ස්කිට් එක ( පහල රුපේ )


මෙික දත්ත සොරකමි කරන ස්කිට් එකක් නෙවෙයි.මේ තමයි NFC සදහා යොදා ගන්නා ස්කිටි එක.


NFC තාක්ෂණය යනු කුමක්ද?

NFC තාක්ෂණය කියන්නේ සන්නිවේදනය ක්‍රමයක් . 
මේ කුමයෙන් 4 cm ට අරය තුළ ක්‍රියාත්මක  වන අතර ඔබගේ උපාංගය හා තවත් උපාංගයක් අතර රැහැන් රහිත සම්බන්ධතාවයක් සපයන්න පුලුවන්...
උපාංග අතර තොරතුරු යැවීම හා ලබා ගැනීමට හැකි වීම,
මෙම NFC තාක්ෂණය  Wi-Fi, 3G, LTE  භාවිතා  කරන්නේ  නැත.


මම NFC තාක්ෂණය කුමක්ද භාවිත කළ හැක්කේ කෙසේද?

01.රැහැන් රහිත  සංගීතයට සවන් දීම

NFC තාක්ෂණය තාක්ෂණය හරහා සංගීතයට සවන් දීමට පුලුවන්.
 මේ අවස්ථාවේ දී, NFC තාක්ෂණය බ්ලූටූත් හරහා දත්ත හුවමාරු මත යැපෙන, නමුත් එය ඔබගේ  ස්මාර්ට් ජංගම දුරකථනය මූලික සම්බන්ධතාවය සඳහා  NFC තාක්ෂණය මත රදාපවතියි.

02.NFC තාක්ෂණය මගින් ගෙවීම් සිදු කිරිම

ඉදිරියේදී NFC තාක්ෂණය සඳහා විශාලතම භාවිතා කරයි.
 මේ මඟින් දැන් ඔයාලා භාවිතා කරන කෙඩිට් කාඩි එකෙන් වගේ ගෙවිමි සිදු කරන්න පුලුවන්...දැනටනමි ලංකාවේ භාවාතා කරන්නේ නැ ..ඒත් සමහර රටවල් වලනමි මං දන්න විදියට භාවිතා කරනවා...

ඒ විදියට ගෙවිමි කරන්න මෙන්ම මේ ඇප් ඒක දාගන්න ඔනි..මෙක ලංකාවේ දැන්නමි භාවිතා කරන්නනේ නැ ඒත් ඔයාලාට දැනගන්න මේ ඇප්  ඒක නිකමට දාගෙන බලන්න .මොකද අනාගෙත් වැදගත් ෙවයි...


(මං ඔය දුන්නේ ප්ලේස්ටෝ එකේ ලින්ක් එක)

03.ගොනු හුවමාරු සඳහා භාවිතා කරමින් NFC තාක්ෂණය 

NFC තාක්ෂණය සම්බන්ධතා හරහා ඔබ ද ඇන්ඩ්රොයිඩ් බීම් යොදා උපාංග අතර, සමහර ගොනු යැවිය හැක.
 පළමු ඔබ මේ දෙකම උපාංග මත NFC තාක්ෂණය හා ඇන්ඩ්රොයිඩ් බීම් සක්රිය කර ගැනීමට අවශ්ය
පසුව ඔබ  යැවිමට කැමති ගොනුව යන්න ඡායාරූපය, තොරලා යවන්න පුලුවන්...

ඒකට ඇප් එකක් දාගන්න ඔිනි..(මේක NFC ඔයාලාගේ ෆොන් එකේ තියනවානමි දාගන්න)


මේකෙන් ඇප් යවන්න කටිටියට අමාරුවෙන්නේ නැ..ඒක අල්ලගන්න පුලුවන්

පහල රුප බලන්නකෝ....

මේ විදියට යවන්න පුලුවන්......අමාරු උෙනාත් කියන්නෙකා්....



ෙම් තාක්ෂණය වැදගත් වෙන්නේ ඉස්රහරට..............



මම නිශාන්ත


සොරකමි කල හරි නැති උන හරි ෆොන් එකේ IME නමිබර් එක හොයාගමුද?



මම ඉස්සෙල්ලා පොස්ටි එකකින් දැමිමා නැති උන ෆොන් එකක් හොයා ගන්න විදිය..ඒක බැලුවේ නැත්නමි බලන්නකෝ මෙතනින්

හරි දැන් මං ඒ පොස්ටි එකෙන් කිව්වා ෆොන් එක නැති උනාම නිත්‍යානුකුලව හොයාගන්න විදිය..නිත්‍යානුකුලව ඔයාලාගේ ෆොන් එක හොයා ගන්න ඔයාලාගේ නැති වෙචිචි ෆොන් එකේ IME නමිබරය අත්‍යවශ්‍යයි.මොකද විදුලි සංදේශන කොමිසමි සභාව ඔයාලාගේ ෆොන් එක හොයලා දෙන්නේ IME නමිබර් එක අධාරයෙන්...

IME නමිබර් එක ඔයාලා ෆොන් එක ගන්නකොට දෙන පෙටිටියේ ගහලා තියනවා...
නැත්නමි ෆොන් එකෙන් *#0000# ගහලා බලාගන්න පුලුවන්..

හරි දැන් ඔය IME  නමිබර් එක දන්නේ නැත්නමි කොහොමද හොයාගන්නේ කියලා තමයි මං කියන්න යන්නේ....

මේකට ඔයාගේ ෆොන් එකේ ගුගල් එකවුන්ටි එකක් තියන්නම ඔිනි...


දැන් පරිගණකයකින්  මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ මෙතනින්

දැන් ඔය පහල තියන රුපේ වගේ එයි..


ඔන්න ඔකේ ඇන්ඩොයිට් කියන තැන කික් කරන්න.එතකොට ඔයාලා පාවිචිචි කරපු ඇන්ඩොයිට් ෆොන් එකේ විස්තර ඔක්ක‍ොම පෙන්වනවා...... IME නමිබර් එකත් බලාගන්න පුලුවන්


(සැලිකිය යුතුයි - ඔයාලාෙග් ෆොන් එකට එන මේ IME නමිබර් එක වෙනස් කරන්න පුලුවන්..එතකොට සොරිම තමා..මේක දැනගන්න කිව්වේ .කොහොමද කියලා අහන්න එපා.. )

මම නිශාන්ත


Thursday, January 28, 2016

ඇන්ඩොයිඩි  Jet Audio Plus ප්ලේයර් එක නොමිලේ හැමදාටම......



ඇන්ඩොයිටි සදහා සුපිරිම ප්ලේයර් එකනේ Jet Audio එක....මේක ඔයාලට නොමිලේ ප්ලේස්ටෝ එකෙන් ගන්න පුලුවන්....ඒත් ඊටත් වඩා සුපිරිම ප්ලේයර් එකක් තමයි Jet Audio Plus කියන්නේ.ඒත් ඒක නොමිලේ ගන්න බැ....

මෙන්න Jet Audio Plus ප්ලේයර් එක නොමිලේ හැමදාම.....






මම නිශාන්ත